Sep
04
38,419කට ඩෙංගු

ලෙස සැක කර රෝගීන් 38419ක් වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්ථා වී තිබ්‍ෙ.
වසංගත විද්‍යා ඒකකය පවසන්නේ මෙයින් 5131ක් කොළඔ ඇතුලු බස්නාහිර පළාතෙන් වාර්ථා වී ඇති බවයි. එම ඒකකය තවදුරටත් පවසන්නේ මදුරුවන් බෝවීමට ඉඩ ඇතැයි හැගෙන ස්ථාන නිරන්තරයෙන් පිරිසිදු කිරීම හා එවන් ස්ථාන විනාශ කිරීම අත්‍යාවශ්‍යය බවයි.
එමෙන්ම උණ රෝගය වැලද දින තුනකට වඩා පවතී නම් වෛද්‍යය ප්‍රතිකාර ලබා ගැනීම හා රුධිර පරීක්ෂණය කිරීම ජීවිත රුසක් රුකගැනීමට උපකාරී වන බවයි.

