Sep
03

චන්දය දමනා දිනයටයි. චන්ද නාමලේඛනයේ සම්පූර්ණ කර භාරදුන්නත් බොහෝවිට නම් හෝ විස්තර වල වෙනස්කම් තිබිය හැකියි.
වයස අවුරුදු 18ට වැඩි හා ශ්‍රී ලාංකීය පුරවැයියෙකු වන සියල්ලන්ටම ජන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීමට අයිතියක් ඇත. ඔබගේ නම නව ජන්ද හිමි නාමලේඛනයේ ඇතුලත්ද යන්න බැලීමට දැන් අන්තර්ජාලය මගින් පහසුකම් ලබාදී තිබ්‍ෙ. පහලින් බලන්න.
CLICK HERE