Sep
03
තංගල්ලේ ධීවර වරායේ නාදුනන මලසිරුරක්

පුද්ගලයෙකු අද(3) පොලීසිය විසින් සොයාගෙන ඇත.
ධීවර වරාය තුල නවතා තිබූ බෝට්ටුවක තිබී මෙම මලසිරුර සොයාගෙන තිබ්‍ෙ. තවමත් මියගිය පුද්ගලයා පිළිබද හෝ සිද්ධිය පිළිබද තොරතුරු ලැබී නොමැත. තුවාල ලද පුද්ගලයා තංගල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇත.
මියගිය හදුනානොගත් මලසිරුර තංගල්ල මාකුළුගම රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ දික්වැල්ල පොලීසිය විසින් කරයි.