Sep
03
ඇමරිකාව චීනයට අනතුරු අගවයි
අවධානයෙන් සිටිය යුතු බවට ඇමරිකාව ප්රකාශ කර තිබ්ෙ.
ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා පවසන්නේ දකුණු චීන මුහුදු සීමාව්ෙ චීන හමුදා කරනා ක්රියාකාරකම් අවම කර යුතු බවයි. ලබන සතියේ ජී 20 ආර්ථික සමුථුව චීනයේ පැවැත්වීමට නියමිතය. මීට පෙරද ඇමරිකාව රතු නිව්ෙදනයක් නිකුත් කරමින් ප්රකාශ කලේ කලාපීය නාවික ක්ෂ්ෙත්රයට බාධා කරමින් චීනය කරනා කටයුතු විශාල ගැටලුවක් බවයි.