Aug
05
මධ්‍යයම කාරක සභාව පාක්ෂිකයන් නෙරපයි සනත්ට විනය පරීක්ෂණ

පසුගියදා පැවති ඒකාබද්ධ විපක්ෂ පාගමනේදී නිදහස් පක්ෂ නීති රීති වලට පිටින් ක්‍රියාකල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීන් පක්ෂයෙන් නෙරපීමට නිදහස් පක්ෂ මධ්‍යයම කාරක සභාව ඊයේ (4) රාත්‍රී පැවති රැස්වීම්‍ෙදී තීරණය කර තිබ්‍ෙ.
මෙම පාගමනේදී පක්ෂ නායකත්ව දැඩිලෙස විව්‍ෙචනය කිරීම හේතුවෙන් මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහි විනය පරීක්ෂණයක්ද කුරුණෑගල මාධ්‍යය හමුව්‍ෙදී ලිපි ඉරා ගිනි තැබූ කුරුණෑගල හිටපු පළාත් පාලන මන්ත්‍රීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් තීරණය වින.