Dec
31
මහින්ද මුහුණටම මුණගැසුනු හිරුණිකාට වුණ දේ ? (ඡායාරුප)
හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාට අවසන් ගෞරව දැක්වීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එකිනෙකාට හමුවී තිබේ.
කෙසේවුවද මොවුන් දෙදෙනා ඒ හමුවේදී වචනයකුදු කතා නොකළ බව වාර්තා වේ.
මේ ඔවුන් දෙදෙනා ළඟ අසුනක හිඳගෙන එකිනෙකා දෙස නොබල සිට අයුරියි.
කෙසේවුවද මොවුන් දෙදෙනා ඒ හමුවේදී වචනයකුදු කතා නොකළ බව වාර්තා වේ.
මේ ඔවුන් දෙදෙනා ළඟ අසුනක හිඳගෙන එකිනෙකා දෙස නොබල සිට අයුරියි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhF2PKsZpdfzsdSY5S8ubHNaxeDLPlfm7Cd-MZh4riwho7KCZtdw6pWDo2vhyEI_Qub6R5Kl7NZQW3igfWz2r0fjNRx8uI6zgTe_Ju2ednqsR1vribo9vBv57EFIkaND9Cyi4mml6HKDo/s640/gossip-news-rathnasiri-funeral-mahinda-and-hiru+%25282%2529.jpg)