Aug
12
වසරක් තුල භික්ෂූන් වහන්සේ විශාල ප්‍රමාණයක් බන්ධනාගාරගත කෙරේ
පසුගිය 2015 ජනවාරි සිට 2016 මාර්තු මාසය දක්වා කාලය තුල ශ්‍රී ලංකාව්‍ෙ භික්ෂූන් වහන්සේලා 81ක්
රක්ෂිත බන්ධනාගාර ගතව තිබෙනා බව අධිකරන හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කලා.
ඔහුගෙන් පසුගිය දිනක පාර්ලිම්ෙන්තුව්ෙ එක්සත් ජනතා නිදහස් සංවිධානයේ මන්ත්‍රී ජයන්ත සමරවීර ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් මෙය පිළිබද පැවසුව්ෙය.මෙම අත්අඩංගුවට පත් භික්ෂූන් අතර බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු තබාගත් වරදට එක් භික්ෂුවක්ද අධිකරණයට අපහාස කිරීම්‍ෙ චෝදනාව මත භික්ෂූන් 8 දෙනෙකුද සිටින බව හෙතෙම පැවසීය. කවද පිරිසක් නිදන හෑරීම විවිධාකාර අපචාර සිද්ධි හේතුවෙන්ද සිරගතව සිටී.