Aug
11
ත්‍රීවිල් හා කුලීරථ වල ගමන් ගාස්තුවට නව නීතියක්-රිෂාඩ් බදියුදීන්

දැක්වෙන මීටර් සවිකිරීම අනිවාර්්‍යය කිරීමට කටයුතු කරන බව කර්මාන්ත හා වානිජ්‍යය අමාත්‍යය රිෂාඩ් බදුයිදීන් පවසයි.
“ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් දෛනිකව ත්‍රී රෝද රථ හා කුලී වාහන සේවා භාවිතා කරනවා. නමුත් නිතරම ලැබෙන පැමිණල්ලක් තමයි බොහෝ රථවලින් අය කළ යුතු මුදලට වඩා වැඩි මුදලක් අයකරන බව. මේ ගැන අපේ අමාත්‍යාංශය අවධානය යොමු කර සැළැස්මක් සකස් කළා. 2017 වර්ෂයේ මැද භාගය වනවිට ශ්‍රී ලංකාවේ ත්‍රී රෝද රථ ඇතුළු සියළුම කුලී වාහන සඳහා නිශ්චිත මුදලක් අය කිරීම සඳහා මීටර සවිකිරීමට“
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව විසින් මේ කාර්යය සිදුකරගෙන යනවා.“ යැයි ද ඔහු කීවේය.