Aug
11

එවන් සිද්ධියක් චීනයෙන් වාර්ථා ව්‍ෙ. මීට පෙර කවරකුවත් නොකල ආකාරයෙන් මොවුන්ගේ විවාහ මංගල්‍යය සිදුවූයේ පොළව්‍ෙ සිට අඩි 590ක් ඉහලින්ය.
මෙම විවාහය පසුගිය අගෝස්තු 9 වනදා චීනයේ හුනන් පළාතේ පිංජියෑන් හි ශනිඋෂයි පාලම මත සිදුකලහ. මොවුන්ගේ ජායාරූප ගෙන ඇත්තේ පොළව්‍ෙ සිට අඩි 590ක් ඉහලින් එල්ලෙමින් තිබූ කුඩා පලසක් මත සිටයි. මීට සති ගනනාවකට පෙර මෙම වීදුරු පාලම මත ආදරවන්තයන් යුවල 5ක් විවාහ ගිවිසගෙන තිබ්‍ෙ.





