Aug
12
පාසල් සිසුවියකට බාලවයස්කරුවෙකු කරපු අපරාධය ගැන දෙමව්පියන් කියන කතාව
මේ අනතුරින් තුවාල ලැබුවේ ලබන අවුරුද්දේ උසස් පෙළ ලියන්න ඉන්න 18 හැවිරිදි සිසුවියක්.
ඇය අමතර පන්ති ඉවරවෙලා ගෙදර යමින් ඉන්නකොට වැනි වැනි වේගයෙන් ආපු ත්රිරෝද රථයක් තමයි මෙයාව හප්පලා තියෙන්නේ.
අනතුරට ලක්කරපු ත්රිරෝද රථ රියදුරා අවුරුදු 16ක බාලවයස්කරුවෙක්. මෙයාට රියදුරු බලපත්රය තියා, ජාතික හැදුනුම්පතක් වත් නැහැ.
කොහොම හරි මේ බාලවයස්කරුවේ මේ සිසුවියව රෝහලට ගෙනියන මුවාවෙන් ඇයව මහමග දමා ගිහිල්ලා.
ඉතිං මේ සිද්ධියෙන් පස්සේ කොහොම හරි ඇයව ගෙදර අය කරාපිටිය රෝහලට ඇතුළත් කරලා.