Sep
02

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ගැලක්සි නොට් 7 දුරකථනයේ ඇති තාක්ෂණික දෝශයක් මත බව සමාගම පවසයි.
ආරංචිමාර්ග සදහන් කරන්නේ නව දුරකථනයේ බැටරියේ ඇතිව තිබෙන දෝෂයක් මත දුරකථනය පුපුරා යාම් ලොව පුරා වාර්ථා වීමත් සමග මෙම තීරණය ගෙන ඇති බවයි. දැනට ලෝකය පුරා නව ගැලක්සි නෝට් 7 දුරකථන මිලියන 2.5ක් විකිණී ඇති බව සමාගම පවසයි.
දුරකථනයේ ඇති ගැටලු සහගත තත්වය විසදා නව දුරකථනය නිපදවීමට ඔවුනට සති දෙකක පමණ කාලයක් ගතවෙතැයි ඔවුන් පවසයි.
