Sep
03
රෝද පුටුවේ ඉඳන් ඇන්ජලෝ කිව්ව සතුටුදායක කාරණාව

මැතිව්ස් එ් පණිවුඩයෙන් කියලා තියෙන්නේ ඉතාමත් ඉක්මනින්ම නැවතත් ක්‍රිකට් පිටියට පැමිණෙන බවයි.
මේ හේතුවෙන් ඔහුට පස්වැනි එක්දින තරගය හා ඉතිරි විස්සයි20 තරග දෙකද අහිමි වුණා.
දෙරට අතර පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින තරගය හෙට 4දා පල්ලේකැලේ පිටියේදී පැවැත්වීමට නියමිත අතර එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිනේෂ් චන්දිමාල්ට හිමිවිමට නියමිතයි.
කෙසේ වෙතත් දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය මේ වන විටත් ඔස්ට්‍රේලියාව ජයගෙන අවසන්.