Aug
23
Shaikha Salwa)
කුමරිය පසුගියදා බ්‍රිතාන්‍යය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබ්‍ෙ.
මෙලෙස කුමරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගලයන් 7 දෙනෙකු සමග ඇයගේ ලන්ඩන් නුවර පිහිටි නිවසේ ලිංගික සංසර්ගයේ යෙදී සිටියදීය. ශෙයිකා කුමරිය ලන්ඩන් වල සිටිනා පිරිමි ගණිකා තැරුව් කරුවකුට මුදල් ලබාදී විශේෂ දේග ලක්ෂණ සහිත පුද්ලගයන් 6 දෙනෙකු අවශ්‍යය බවට ඇනවුම් කර ඇති බව ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලීසිය පරීක්ෂණ වලින් අනාවරනය කරගෙන ඇත.
එක්සත් රාජධානි නීතිය අනුව පිරිමින් ගනිකා සේවයේ යදෙවීම තහනම් ව්‍ෙ. නමුත් කුමරිය පවසන්නේ මෙලෙස ඇය අත්අඩංගුවට ගැනීම අසාධාරන බවත් ඇය පිරිමින්ට මුදල් ගෙවා ලබාගත් බවත්ය. බ්‍රිතාන්‍යයයේ කටාර් තානාපති කාර්්‍යාලය හා කටාර් රජය මෙම සිද්ධිය පිළිබද වහන් කිරීමට විශාල උත්සහයක් ගනියි.
ඇය සතුව රාජ්‍යයතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් තිබීම නිසා මෙම සිද්ධිය පිළිබද තානාපති කාර්්‍යාලය දැනුවත් කර ඇත.