Aug
03
එමිරේට්ස් ගුවන් යානය 300ක් සමග ගුවනේදී ගිනිගනියි
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidKG2oW6TX8I4gsmZDNHQFeBBLlcOVZXc91ig87n-oMknQt5T7ei9FLoDg8exdPl5hq97k5d7KThyqUeOuKuroA-zQBkuXyN584ms8zjkffp9h85tlU_-3T65FkRP6KM1TkXb8MHsBHFo/s320/104671438_Dubai_emirates_5-large_trans%252B%252BQ99bcywK3ovn70OLmYu7RjA9q61DsH-F81jLq6vg5wE.png)
ඉන්දියාවේ සිට ඩුබායි බලා පියාසර කල මෙම යානය ඩුබායි ගුවන්තොටුපලේ ගොඩබස්වා තිබේ. ගුවන්යානයේ ගමන්ගත් නියමුවා හා කාර්ය්‍යමන්ඩලයේ ක්ෂනික ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙම අනතුරෙන් ජීවිත හානි නොවී ඇති බවට විදෙස් මාධය්‍ය වාර්ථා කලා. මෙම ගුවන් යානය තුල බ්‍රිතාන්‍යය ජාතික මගීන් 24කි සිට අැත. මෙම සිද්ධිය හේතුවන් ඩුබායි ගුවන්තොටුපලේ සියලු ගුවන් ගමන් ප්‍රමාද වී තිබේ.
ඩුබායි වේලාවෙන් 1ට පමන වී ඇති මෙම අනතුර සිදුව තිබෙන්නේ ඊකේ 521 දරන බෝයිං 777 වර්ගයේ විශාල මගී ප්‍රවාහන ගුවන් යානයකයි. වසර 13කට අධික කාලයක් සේවය කර තිබෙනා මෙම ගුවන්යානය මාධය්‍ය අනාවරනය කලේ ගුවන්යානයේ දකුනු එන්ජිමේ දොශයක් හේතුවෙන් දකුනු පස එන්ජිම ගිනිගෙන තිබේ. සිද්ධිය පිළිබද මෙතෙක් එමිරේට්ස් ආයතනය කිසිවක් මාධය්‍යට ප්‍රකාශ කර නොමැත. වීඩියෝව හා ජායාරූප පහලින් බලන්න
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjncg59w44o8z3xtMJ3Ljlr76F4VkqAU9G1aNzAN_lyfgiGWkMLnld2hiXwMnQBcTAbTHKgqqzn-26UOGVtMyQ0nuB5rLt47w5v5pXgesQl-PGzcSF8WifIlYmcwkjfBHh8iaAW4FxZX5o/s640/104675436_dubai_emirates_7-large_trans%252B%252BeAPFwKU_Y4rN1J4QNz2LAln3J3GnXefucvlKH1__m-U.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgzTj4_apOZg0DbfHqrmt7lkKc3LRtVlE4UNnG4Yec1um_tGBcyzLB30uK-qML4ZsUpXr3CQF0cG2fz36cw6I78e19KkFkLWLpB9QCTqmb1Ubm9E3FC7j-8GAkkXspXggYCs69BwrU_6A/s640/160803082139-01-emirates-plane-fire-0803-exlarge-169.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzsXWJkusREFJ4N1XYRPU3IrLHVRHvg9HnvhaFGAJjKMV99kM870ZF_jICsGbSECP1FSTEt_fl2T9QRwO7_wuydF_w9Ik3SfAfJe9biaZTbCoMwYPyjWTRtrjaAYOsS10Mx4cv1Oh4g04/s640/planefire.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwEIMvjHW4XbmgC7YA7O2r3q26hyphenhyphene2DiXrn5gS2VP8EqUFPYmRU7hk-iU09pcYlXmYQycNtNkwB_HJwjfPmEc7j3i9Rvd1Ig-2U6wICN9xpuUjNaUNsg3eLjLboRZWNYgLo8lwbCmgiQk/s640/104671438_Dubai_emirates_5-large_trans%252B%252BQ99bcywK3ovn70OLmYu7RjA9q61DsH-F81jLq6vg5wE.png)