Aug
03
සමීක්ෂණ අනුව ලංකාව්‍ෙ පුද්ගලයෙක් දිනකට මධ්‍යසාර පරිභෝජනය ලීටර 3.3ක් පමණ බවත් යුරෝපා රටවල මධ්‍යසාර පරිභෝජනය එක් පුද්ගලයෙක් ලීටර 0.5ක් වන අතර ලංකාව්‍ෙ ජනගහනයෙන් 20%ක් මත්පැන් වලට භාවිතා කරන්නන් බවත් යුරෝපයේ මෙම ප්‍රතිශතය 95%ක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේය.
ලංකාව්‍ෙ ස්ත්‍රී ප්රතිශතික වශයෙන් 2.4%ක්ද පිරිමි 37.1%ක් ද මධ්‍යසාර භාවිතා කරයි. එමෙන්ම යෞවනයන්ගෙන් 40000ක් මත්පැනට පුරුදුවී සිටින අතර පසුගිය කාලයේ සමීක්ෂණයනට සාපේක්ෂව කාන්තාවන් මධ්‍යසාර භාවිතා කල ප්‍රමාණය සියයට 100% කින් ඉහල ගොස් ඇත( 1.2% සිට 2.4% දක්වා)