Aug
31
නකල්ස් රක්ෂිත ගින්නෙන් අක්කර 500ක් විනාසයි, හුන්නස්ගිරියටත්
500ක් විනාශ වී ඇති බව සදහන් ව්ෙ. මෙම ගින්න හටගෙන ඇත්තේ නැගෙනහිර බෑවුම් ප්රදේශයේයි.
ප්රදේශ වාසීන් පවසන්නේ මෙවන් ලැව් ගින්නක් හටගන්නට ඇත්තේ කැලෑවල ගවයන් වෙනුවෙන් තණකොල වැවීම සදහා හෝ සතුන් දඩයම් කරුවන්ගේ ක්රියාවක් හේතුවෙන් වියහැකි බවයි. ගිනිතැබීමෙන් රක්ෂිතයේ වෙසෙන ජෛව විවිධත්වයට විශාල හානියක් වී ඇති බව බවසයි. මෙම කැලෑව්ෙ විශාල වශයෙන් ලංකාවට ආව්ෙනික හා වදවී යාම්ෙ තර්ජනයට ලක්ව ඇති සතුන් සහ කෘමින් සිටී.
ප්රදේශවාසීන් තවදුරටත් පවසන්නේ ගින්න නිවීමට ඔවුනට උදව් කල හැකිමුත් රක්ෂිතයට අනවසරයෙන් ඇතුලුවීම නීතිමය බාදා පවතින බවයි. ම්ෙ වනවිට උඩුදුම්බර පොලීසිය ගිනිනිවීම්ෙ කටයුතු වල නිරතව සිටී. පරිසරව්ෙදීන් පවසන්නේ වනය පුරා පැතිර ඇති ෆයිනස් ගස් හේතුවෙන් ගින්න පැතිරීම්ෙ ව්ෙගය වැඩිවී ඇති බවයි. ම්ෙවනවිට හුන්නස්ගිරිය රජගලකන්ද රක්ෂිතයේද ගින්නක් පැතිර යමින් පවතින බව සදහන්ව්ෙ.