Aug
31

වැඩකට අතගසා ඇත.
ඉන්දියාව්‍ෙ "බාබිඩෝල්" නමින් හදුන්වන මෙම සරාගී නිලිය නව චිත්‍රපටයක චරිතයකට පනපොවයි. මෙම චිත්‍රපටයේ රූගතකිරීම් ම්‍ෙ දිනවල සිදුවෙමින් පවතී. නවක අධ්‍යයක්ෂක වරයෙක් වන රජීව් වාලියා අධ්‍යයක්ෂණය කරන මෙම චිත්‍රපටයේ නම වන්නේ "තේරා ඉන්තසාර්" ව්‍ෙ.
මෙම චිත්‍රපටයට සනී ලියේාන් සමග සල්මාන් ඛාන් ගේ වැඩිමහල් සොයුරා වන අර්බාස් ඛාන් හා අමීර් ඛාන් ගේ ඥාතියෙකු වන ආර්යා බබ්රා රංගනයෙන් දායකව්‍ෙ. රජීව් වාලියාගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය වන මෙය සුන්දර ආදර කථාවක් පදනම් කරගෙන ගලා යන චිත්‍රපටයක් ලෙස විචාරකයන් පවසයි.



