Jul
14
දුම්කොළ සමාගම් වලට සියයට 90ක බද්දක්

දුම්කොළ සමාගම් වලට සියයට 90ක බද්දක් අයකිරීම්‍ෙ
යෝජනාවක් ගෙනෙන බවට සෞඛ්‍යය පෝෂණ හා දේශීය වෛද්‍යය අමාත්‍යය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර ඇත.ඹහු ම්‍ෙබව පැවසූව්‍ෙ අද කොළඹ පැවති මාධ්‍යය හමුවකට එක්වෙමිනි.ඉදිරි දින කිහිපයේදී මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවට ඹහු තවදුරටත් පැවසීය.