Jul
14

මිල්ටන් මල්ලවාරච්චි යනු 80දශකයේ ලංකාව්‍ෙ සුපිරි ගායකයන් කිහිපදෙනාගෙන් එක් අයෙකු
ව්‍ෙ.එමෙන්ම මිල්ටන් නම ඇසූ පමණින් තවමත් ඹහුගේ ගීත ඹ්නෑම අයෙකුට අමතක වී නැත. ඹහුගේ ගීත වර්ථමාන තරුණ පරපුර පවා ප්‍රිය කරයි. ඹහුගේ සින්දු එතරම් හදවතට කාවදින ආකාරයෙන් ගයා ඇත. අවාසනාවකට ඹහු අකාලයේ මියගියත් දැන් ඹහුගේ කටහඩ ඹහුගේ පොඩි පුතා ගායනයට පටන්ගෙන ඇත. ඹහු නමින් තාරක මල්ලවාරච්චි. ඹහු මිල්ටන් මල්ලවාරච්චිගේ ජනප්‍රිය ගීතයක් වන ම්‍ෙ මැයි ගහ යට ගීතය නවමුහුණුවරකින් ගායනා කර ඇත.පහතින් එම වීඩියෝව බලන්න.