Jul
14
මිල අඩුකළ භාණ්ඩ 16යේ ලැයිස්තුව
වැට් බද්දෙන් නිදහස් කර පාලන මිලකට යටත් කල භාණ්ඩ ලැයිස්තුව
පහලින්.
සීනි 1Kg -රුපියල් 95
තිරිගුපිටි 1Kg -රුපියල් 87
රතු පරිප්පු 1Kg -රුපියල් 169
තායිලන්ත හාල්මැස්සන් 1Kg -රුපියල් 495
ඩුබායි හාල්මැස්සන් 1Kg -රුපියල් 410
මුංඇට 1Kg -රුපියල් 220
කුකුළු මස්(හම සහික) 1Kg -රුපියල් 410
කුකුළු මස්(හම රහිත) 1Kg -රුපියල් 495
පකිස්ථාන් අල(ආනයනික) 1Kg -රුපියල් 120
ලොකු ළූනු 1Kg -රුපියල් 78
වියලි මිරිස් 1Kg -රුපියල් 385
කඩල 1Kg -රුපියල් 260
කිරිපිටි (ආනයනික) 1Kg -රුපියල් 810
දේශී්ය කිරිපිටි 1Kg -රුපියල් 735
කිරිපිටි (සස්ටජන්) 1Kg -රුපියල් 1500
කරවල (කට්ටා) 1Kg -රුපියල් 1100
කරවර(සාලයා) 1Kg -රුපියල් 425
උම්බලකඩ 1Kg -රුපියල් 1500