Jul
22
බස් ගාස්තු ඉහල යන්නේ මෙහෙමයි
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නව බස් ගාස්තු සංශෝධනයට අදාල ගාස්තු නිකුත්කර තිබ්ෙ. මෙම ගාස්තු වෙනස් වීම අන්තර් පළාත් බස් සේවා හා අධිව්ෙගී මාර්ග ඇතුලු සියලු පෞද්ගලික හා ලංගම බස් ගාස්තු සංශෝධනය වනු ඇත.
මෙම චක්රලේකය මගින් අගෝස්තු 1 වනදින සිට ක්රියාත්මකයි. මෙම බස් ගාස්තු සංශෝධනයෙන් පසු මගීන්ගෙන් නියමිත මුදලට වැඩියෙන් අයකරනා බස් රථ වලට නීති දැඩිව ක්රියාත්මක කරනා බවට ජාතික ගමනාගමන කොමිශන් සභාව ප්රකාශ කරයි.
නව ගාස්තු ක්රමය අනුව සියයට 6ක් බස් ගාස්තු වැඩිව්ෙ අවම ගාස්තුව රුපියල් 9ක් වන අතර රුපියල් 15 ගාස්තුව රුපියල් 16ක් ලෙසත් රුපියල් 18 ගාස්තුව රුපියල් 20 ලෙසත් සංශෝධනය ව්ෙ.කොළඹ නුවර වායුසමනය කල බස් සේවාවා රුපියල් 300ක් ව්ෙ.
මහරගම-මාතර (අධිව්ෙගී) රුපියල් 470ක්.
කඩුවෙල-මාතර(අධිව්ෙගී) රුපියල් 490
මහරගම-ගාල්ල(අධිව්ෙගී) රුපියල් 390