Jul
22
රාජ්‍යය ආයතන 7ක් විකුණයි

රජය විසින් ආයතන 7ක් විකිණීමට තීරණය කර තිබ්‍ෙ.එනම් කොළඔ හිල්ටන් හෝටලය, ලංකා හොස්පිටල්ස්, හයට් රීජන්ස් හොටෙල් හා මත්තල ජාත්‍යයන්තර ගුවන්තොටුපල ඒ අතර ව්‍ෙ.
මත්තල ගුවන්තොටුපල මිලදීගැනීම්‍ෙ අයදුම්පත් ලබන 12 දක්වා බාරගැනේ.මෙම ගුවන්තොටුපල ඉදිකිරීමට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛව එකල රජය චීනයේ එක්සීම් බැංකුවෙන් ඩොලර් මිලියන 190ක මුදලක් ණය වශයෙන් ලබාගෙන ඇත.