Jul
23
8 හැවරිදි සිසුවාගේ මිනිය නිවස අසල ලිදෙන් මතුව්‍ෙ

වව්නියාව්‍ෙ සිසුවෙකු අතුරුදන් වීම පිළිබදව සිසුවාගේ දෙමව්පියන් පොලීසිය වෙත පැමිණිලි කර ඇත. මෙලෙස පැමිණිලි කිරීමට හේතුව ඇත්තේ පාසල් නිමවී එම දරුවා නිවස වෙත නොපැමිණීම හේතුවෙන්ව්‍ෙ
.
වව්නියාව පොලීසිය වෙත කල පැමිණිල්ල අනුව කල සෝදිසියකට පස් ඊයේ සවස නිවස අසල ලිදක තිබී අතුරුදන් වූ සිසුවාගේ මල සිරුර පොලීසිය විසින් සොයාගෙන ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වව්නියාව මුව්ඩිරුප්පු ප්‍රදේශයේ පදිංචි 8 හැවරිදි පාසල් සිසුවෙකු ව්‍ෙ.