Jul
08

පසුගිය ශතකයේ ලොව ප්‍රමුඛතම ජංගම දුරකථන සමාගම වූ නොකියා (Nokia) දුරකථන ස්මාට් ෆෝන් තරගයත් සමගම පහල වැටීය.
ම්‍ෙ හේතුවෙන් අවසානයේ නොකියා සමාගම් හිමිකාරත්වය සිය සමාගම මයික්‍රෝසොෆ්ට් සමාගමට විකිණීමට සිදුවිය.මයිකෝසොෆ්ට් සමාගම නිපදවන ජංගම දුරකථන ඹවුන් හදුන්වන්නේ මයික්‍රෝසොෆ්ට් (Microsoft) ලෙසයි.එහෙත් ඹවුන්ගේ උපාය වැරදුනු බැවින් මයික‍්‍රෝසෙෆ්ට් සමාගම ඹවුන්ගේ මීලග දුරකථනය සුපුරුදු නොකියා නමින් නිකුත් කිරීමට සූදානම් ව්‍ෙ.
එමෙන්ම විශේෂත්නවය වන්නේ ඹවුන් කලින් නිකුත් කල ජංගම දුරකථන වල මෙහෙයුම් පද්ධතිය වූයේ මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් (Microsoft Windows) වූවද නව දුරකථනයේ මෙහෙයුම් පද්ධතිය ලෙස තෝරාගෙන ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියයි (Android).
ඹවුන්ගේ මෙම නව දුරකථනය නිපදවීමට තවත් සමාගමක සහය ලබාගන්නා බවටද තොරතුරු ලබ්‍ෙ.ලගදීම ඹවුන්ගේ නව නොකියා ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය වෙළදපොළට නිකුත්කිරීමට බලාපොරත්තු වනවා.