Jul
08
කිත්රුවන්ට වසරක ක්රිකට් තහනමක්
විනය විරෝධී ලෙස හැසිරීමේ චෝදනාවට වරදකරුවූ කිත්රුවන් විතානගේට වසරක ක්රිකට් තහනමක් පනවන්නට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය වැඩිදුරටත් පැවසුව්ෙ මෙම තහනම සම්බන්ධව කිත්රුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීම්ෙ හැකියාවක් පවතින බවයි. මීට හේතුව ලෙස වාර්ථා වන්නේ පසුගියදා බත්තරමුල්ල සුපිරි හෝටලයකදී සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් හේතුවෙන්.