Jul
08
ක්‍රිකට් වලට,රඟපාන්න මෙන්ම ගයන්නත් දක්ෂ මිලින්ද
පහුගිය දවස් වල මිලින්ද ගැන සමාජයේ බොහෝ දෙනා අතර කතා බහට ලක්වුණේ ඔහු එංගලන්තයට එරෙහිව පැවති එක්දින තරඟාවලියට ශ්‍රීලංකා පිලේ 15 දෙනා අතරට ඇතුළත් නොවීම සම්බන්ධවයි.
ඔහු කණ්ඩායමට ඇතුළත් නොකිරීම කිසිසේත් අනුමත කළ හැකි ක්‍රියාවක් නොවන බව බොහෝ දේනා විවිධ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබුණා.
කොහොම නමුත් මේ කතාව මිලින්දගේ ක්‍රිකට් ගැන නෙමයි.
ක්‍රිකට් වලට වගේම රගපාන්නත් මිලින්දට හැකියාවක් තිබෙන බව බොහෝ දෙනා දන්නවා.ඒ ඔහු මීට පෙර ගීත රූප රචනාවක පෙනී සිටිම නිසයි.
රූපවාහිනී වැඩසටහනකට එක්වුණු මිලින්ද හරි අපූරුවට ගීතයක් ගායනා කළා.
ක්‍රිකට් වලට, රඟපාන්න විතරක් නොවෙයි ගීත ගයන්නත් මිලින්ද සැබෑ දක්ෂයෙකු බව පහත තිබෙන වීඩියොව බැලුවොතින් ඔබට පෙනේවි.