Jul
07
මහින්ද අගමැති වුන විපක්ෂයේ ෂැඩෝ කැබිනෙට්ටුව
ආණ්ඩුවේ අමාත්‍යාංශ අධීක්ෂණය සඳහා මෙම ඡායා කැබිනෙට්ටුව අද (07දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වී අමාත්‍යධුර පුද්ගලයිනට බෙදා දී ඇත.
අගමැති – මහින්ද රාජපක්ෂ (බුද්ධ ශාසන කටයුතු අධීක්ෂණය)
මුදල් අමාත්‍ය – බන්දුල ගුණවර්ධන
අධ්‍යපාන අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම
මහාමාර්ග – චමල් රාජපක්ෂ
විදේශ කටයුතු – නාමල් රාජපක්ෂ
පළාත් සභා හා පළාත් පාලන – රංජිත් ද සොයිසා
රාජ්‍ය පරිපාලන – ජානක වක්කුඹුර
වනජීවි – විජිත බේරුගොඩ
ළමා කටයුතු – ශ්‍රියාණි විජේවික්‍රම
නාවික හා වරාය – කුමාර වෙල්ගම
නැගෙනහිර සංවර්ධන – විමලවීර දිසානායක
දක්ෂිණ සංවර්ධන හා මහජන සාමය – ඩී.වී. චානක
ග්‍රාමීය ආර්ථික – එස්.එම්. චන්ද්‍රසේන
ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවාගෙන ඇති ඡායා කැබිනෙට්ටුව අද (07දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.