Jul
07
රාජිත සගවා සිටි දෙයක් එලියට

වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අළෙවි ශාඛාවක් යාපනයේදී අද (07) විවෘත කළා. ඊට පෙර නල්ලූර් කෝවිලට ගොස් ආගමික වතාවත් වල යෙදීමටද ඔහු අමතක කළේ නැහැ.
මෙම හින්දු කෝවිල තුළ ආගමික වතාවත් වල යෙදෙන පිරිමින් උඩුකය ඇඳුම් ඉවත් කිරීමේ සම්ප්‍රධායක් පවතින බැවින් අමාත්‍යය සේනාරත්න මහාද එම චාරිත්‍රය ඉටු කලා.
එහිදී බෙහෝ දෙනෙක් මෙතෙක් කලක් නොදුටු ඔහුගේ හෘද සැත්කම නිසා හටගත් කැළල මාධ්‍යවේදීන්ගේ කැමරාවල මෙසේ සටහන් වුණා.