Jul
20
බැසිල් තවමත් රෝහලේ
අත්අඩංගුවට පත්වූ බැසිල් රාජපක්ෂ මහතා වෛද්‍යය පරීක්ෂණයක් සදහා ඊයේ (19) සවස කොළඔ ජාතික රෝහලට ඇතුලත් කර තිබ්‍ෙ.අමාත්‍යය වරයා ම්‍ෙ වනතෙක් රෝහලේ වාට්ටු අංක 15 ව්‍ෙ ප්‍රතිකාර ලබමින් සිටියි.
දිවිනැගුම අරමුදල් අවභාවිතය චෝදනා යටතේ බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය විසින් බන්ධනාගාරගත කර තිබින. තිබූ හිටපු අමාත්‍යය වරයා බන්ධනාගාර වෛද්‍යය උපදෙස් මත ජාතික රෝහලට මාරුකර යවා ඇති බවට බන්ධනාගාර මාධ්‍යය ප්‍රකාශක තුෂාර උපුල්දෙනිය මහතා සදහන් කලේ.
ජාතික රෝහල් ආරංචිමාර්ග වලින් පැවසෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා රෝග කිහිපයක් සදහා ප්‍රතිකාර ලබා ගැනීමට මෙලෙස රෝහල්ගත කර ඇති බවයි.