Jul
20

ඔහු දිවිනසාගෙන තිබෙන බවට මෙම කතාව පතුරන්නේ ෆේස්බුක් මගින් පුද්ගල තොරතුරු එක්රැස්කිරීමට නිර්මාණය කළ වංචාකාරී වෙබ් අඩවි මගින්.
මෙම පුවතට කෙනෙක් පිවිසුන වාහම අදාළ ෆේස් බුක් ගිණුමේ ඊමේල් ,ෆේස්බුක් මුරපද එහෙම ගබඩා කරගන්නවා.
ඒ නිසා මේ වගේ ආරංචිවලට රැවටෙන්න එපා කියල මිස්ටර් බීන් එයාගේ රසිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.