Jul
27
හෙරෝයින් ලග තබා ගත් 24 හැවරිදි තරුණිය වැලිකඩදී අත්අඩංගුවට

හෙරෝයින් ලගතබාගැනීම්‍ෙ චෝදනා මත බොරුල්ල වැලිකඩ ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිකඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවරිදි තරුණියකි.
පොලීසියට ලද නිර්නාමික තොරතුරක් මත වැලිකඩ පොලීසිය මෙම වැටලීම කර ඇති අතර එහිදී මෙම තරුණිය සතුව හෙරෝයින් ග්රූම් 3ක් තිබී ඇත. මෙම සැකකාරිය අද (27) අලුත්කඩ්‍ෙ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.