Jun
24
තුවාල ලැබූ රෝහිත අබේගුණවර්ධන දැඩි සත්කාර ඒකකයට

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා පා ගමනක් අතර තුර පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා තුවාල ලැබුවා.
ඔහු මේ වන විට කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
ඒ මහතා තුවාල ලැබූ අවස්ථාවේ වීඩියෝ පටය
පහතින් බලන්න