Mar 05

මීරිගමින් ලොව දිනූ දිරිය කාන්තාව

පියරත්න සමරකෝන් සහ බන්දුවතී සමරකෝන් දෙපලගේ අටවැනි දරුවා වශයෙන් 1962 වර්ෂයේ පෙබරවාරි 14 වැනිදා කොළඹ කාසල් කාන්තා රෝහලේ දී මොලොව එළිය දකින කුල කුමරියට සුනේත‍්‍රා සමරකෝන් ලෙසින් නම් තබන්නේය.
උපතින්ම ව්‍යාපාරික පවුලක දරුවෙක් වශයෙන් හැදී වැඩෙන ඇය දෙමාපියන්ගෙන් ලැබෙන ආදර්ශයත් සමගින් කුඩා කළ සිටම සෑමදෙනාටම උපකාර කරමින් කාගෙත් හිත් දිනාගත් චරිතයක් ලෙසින් සිය ළමා විය ගත කරන්නීය. ‍

මීරිගම ආසනයේ පල්ලෙවෙල ග‍්‍රාමයේ දිව පැන යමින් හැදීවැඩෙන ඈ අකුරු කිරීම සදහා පල්ලෙවෙන වල්බොලාන කණිෂ්ඨ විද්‍යාලය ඇතුලත් වන අතර පසුව වේයන්ගොඩ මහා විද්‍යාලයට ඇතුලත්වේ.
සාමාන්‍ය පෙළ ඉතා උසස් මට්ටමින් සමත් වෙමින් වේයන්ගොඩ බණ්ඩාරණායක මධ්‍ය මහා විද්‍යාලයේ විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීමට තීරණය කරයි. උසස් පෙළින් පසුව කොළඹ යුනයිඩට් ටියුරොරියල් ආයතනයේ ව්‍යාපාර කළමණාකරන හැදැරීමට යොමුවන්නේ අනාගත වෘත්තීය සහ ව්‍යාපාරික දිවියට අවශ්‍ය දැණුම එක්කරගැනීමේ අරමුණ ඇතිවයි.
අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසුව ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලයේද පසුව රක්ෂණ සංස්ථාවේ යතුරු ලිපිකාරිණියක් වශයෙන් සේවය කරනු ලබයි. 1986 වර්ෂයේදී ව්‍යාපාරිකයකු වන ජයන්ත පෙරේරා මහතා සමග අතිනත ගැනීම සිදුවේ.

එකිනෙකාට දැඩි සෙනිහසින් කල්ගෙවන මෙම කැදල්ල දීප්තිමත් කරමින් 1987 දියණියක් එම පවුලට එක්වන අතර ඊට වසර දෙකකට පසුව එම දෙපලගේ දෙවැනි දරුවා වශයෙන් පුතුනුවන් එක් වන්නේ සුනේත‍්‍රා සහ ජයන්තගේ කැදැල්ල තවත් ශක්තිමත් කරමිනුයි.
මේ අතරතුරෙදී 1990 වර්ෂයේදී මීරිගම නගරයේ රෙදිපිළි සාප්පුවක් ආරම්භ කරමින් උපතින් උරුමකම් කියන ව්‍යාපාර ක්ෂේත‍්‍රය වෙනත් මානයකට ගෙනය අතර 1996 වර්ෂයේදී කොෂීබා පුද්ගලික සමාගම ආරම්භ කරමින් මෙතෙක් පැවති ජපන් වාහන ආනයන ව්‍යාපාරය තමත් පුළුල් කිරීම සමත් වන්නීය. වාහන ආනනයට අමතරව මූල්‍ය පහසුකම් ලබාදීමද ආරම්භ කරමින් පවුලේ ව්‍යාපාරයක් වශයෙන් කාගෙත් විශ්වාසය දිනාගනිමින් ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ ඉහළට ගමන් කරන්නේ ජාන තුලට කාවැදුන් ව්‍යාපාරික දැණුම සහ කුඩා කළ ලැබුනු සාධාරණ ව්‍යාපාරයක නිරත වීමේ වැදගත්කම පිළිබද ලැබුනු පන්නරයද සමගිනි. ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ හිනි පෙත්තට නැගෙන අතරතුරේදී මවකගේ වගකීම කිසිම අවස්ථාවක අමතක නොකළ ඇය තම දරුවන් දෙදෙනා සමාජයට වැඩදායී පුරවැසියන් කිරීමට දැරූ කැපවීම මල්ඵල ගැන්වෙන්නේ දියණිය සහ පුතුනුවන් එංගලන්තේ ප‍්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල වලින් ව්‍යාපාර කළමණාකරණය පිළිබද උපාධි ලබාගන්නේ දැණුමෙන් සහ මනුදමින් පරිපුන් තරුණ ව්‍යවසායකින් වීමේ පෙරමන් පෙන්වමිනුයි. ව්‍යවසායිකාවක් සහ මවක් ලෙස කටයුතු කරන අතරතුරේදීම කුඩා කාලයේ සිට පුරුදු පුහුණු කළ සියල්ලන්ට උපකාර කිරීමේ ගුණය දිනෙන් දින වර්ධනය කිරීමටද ඇය සමත් වූවාය. මේ අතර කැපීපෙනෙ සමාජ මෙහෙවර අතර මානුෂීය මෙහෙයුම පැවති සමයේ දී අඹේපුස්ස සිංහ රෙජිමේන්තුවට සිය පුද්ගලිය ධනය වැයකරමින් ගිලන් රථයක් ප‍්‍රධානය කිරීම දේශයේ මුරදේවතාවන්ගේ සේවය අගය කිරීමට කළ මහා පරිත්‍යාගයකි.
මේ අතර මිලියන 10කට අධික මුදලක් වැයකරමින් තලගම රජ මහ විහාරය ප‍්‍රතිසංස්කරණය කිරීම, අඹේපුස්ස කීනදෙනිය ප‍්‍රදේශයේ පිහිටි පර්චස් 60ක පුද්ගලික ඉඩම ප‍්‍රදේශයේ ඉඩම් අහිමි පවුල් වෙත බෙදා දීම කාගෙත් අගය කිරීමට ලක්වූ සත්කාරයකි. එමෙන්ම මීරිගම අක්කර 35ක භූමියක මෝටර් රථ ධාවන පථයක් ඉදිකිරීමද පැසසීමට ලක්කළ යුතුම මෙහෙවරකි. ආගමට දහමට නිරන්තරයෙන් ලැදි ඇය රුවන්වැලියේ සම්බුද්ධ ප‍්‍රජා මන්දිරය ඉදිකිරීමට සමත් වූවාය. උතුම්ම දානය වන ධර්ම දානය ලබාදීම සදහා බෞද්ධයා රූපවාහිනී නාලිකාව බිහි කිරීමටද විශාල කැපකිරීමක් කරන්නීය.
ජීවමාන භාග්‍යවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා ස්වර්ණමාලී මහා චෙත්‍යරාජයානන් වහන්සේ විෂයෙන් දෛනිකව දවසේ තුන් කල්හි පිරිනැමීමට යෝජිත මහා මුලූතැන් දානමය බුද්ධ පූජාව සකස් කර පිස ගැනීමට අවශ්‍ය මහන මුලූතැන් ගෙය සහිත ගොඩනැගිලි සංකීර්ණය ඉදි කිරීම සදහා මිලියනකට අධික මුදලක් පරිත්‍යාග කිරීම බෞද්ධයකු ලෙස සිදුකළ මහා පුන්‍ය කි‍්‍රයාවකි. සියලූ ව්‍යපාරිකයින්ට ආදර්ශයක් වෙමින් සිදු කළ සමාජ සේවය අගයමින් 2001 වර්ෂයේදී සමාදාන විනිශ්යකාර ධුරයෙන්ද ඇයි පිදුම් ලබන්නීය. ඉන් නොනැවතුනු ඇය සිය සමාජ මෙහෙවර තවත් පුළුල් කරමින් 2018 වර්ෂයේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් මීරිගම ප‍්‍රාදේශීය සභාවට තේරීපත් වේ. පසුව මීරිගම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයෙන්ද පිදුම් ලබන්නේ සෑම තලයකම මහජනයා තමන්වෙත එක්රොක් කර ගැනීමට ඇති හැකියාව මනාව පසක්කරමිනි.සැමදා පක්ෂ පාට පසෙකලා මහජනයා සහ රට වෙනුවෙන් සිටගත් සුනේත‍්‍රා සමරකොන් මහත්මිය මෙතෙක් පැවති දේශපාලන සංස්කෘතියට නව අරුතක් එක් කිරීමට සමත් වූවාය. දේශපාලනයෙන් ධනය රැුස්කිරීම වෙනුවට සිය ධනය මහජනයා වෙනුවෙන් කැප කරමින් තම දේශය සහ ප‍්‍රජාවගේ යහපත වෙනුවෙන් කැපවෙමින් කටයුතු කළ අය සැමට ආදර්ශයක් වීමට සමත් වී ඇත.
මීරිගම ආසනයේ පල්ලෙවෙල ග්‍රාමයේ පදිංචි පියරත්න සමරකෝන් හා නුගේගොඩ ගංගොඩවිල දෝන බන්දුමතී සෙනෙවිරත්න දෙපලගේ දරුවන් නව දෙනෙක් යුත් පවුලේ අටවැනියා වශයෙන්
1962 වර්ෂයේ පෙබරවාරි 14 වැනිදා කොළඹ කාසල් කාන්තා රෝහලේ දී මොලොව එළිය දකින ඇයට සුනේත‍්‍රා සමරකෝන් ලෙසින් නම් තබන්නේය.
ව්‍යාපාරික පවුලක දරුවෙක් වශයෙන් හැදී වැඩෙන ඇය දෙමාපියන්ගෙන් ලැබෙන ආදර්ශයත් සමගින් කුඩා කළ සිටම සෑමදෙනාටම උපකාර කරමින් කාගෙත් හිත් දිනාගත් චරිතයක් ලෙසින් සිය ළමා විය ගත කරන්නීය.
මීරිගම ආසනයේ පල්ලෙවෙල ග‍්‍රාමයේ දිව පැන යමින් හැදීවැඩෙන ඇය අකුරු කිරීම සදහා පල්ලෙවෙන වල්බොලාන කණිෂ්ඨ විද්‍යාලය ඇතුලත් වන අතර පසුව වේයන්ගොඩ මහා විද්‍යාලයට ඇතුලත්වේ.
සාමාන්‍ය පෙළ ඉතා උසස් මට්ටමින් සමත් වෙමින් වේයන්ගොඩ බණ්ඩාරණායක මධ්‍ය මහා විද්‍යාලයේ විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීමට තීරණය කරයි. උසස් පෙළින් පසුව කොළඹ යුනයිඩට් ටියුරොරියල් ආයතනයේ ව්‍යාපාර කළමණාකරන හැදැරීමට යොමුවන්නේ අනාගත වෘත්තීය සහ ව්‍යාපාරික දිවියට අවශ්‍ය දැණුම උකහා ගැනීමේ අරමුණ ඇතිවයි.

Thilina Dhanushka

අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසුව ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලයේද පසුව රක්ෂණ සංස්ථාවේ යතුරු ලිපිකාරිණියක් වශයෙන් සේවය කරනු ලබයි. 1986 වර්ෂයේදී ව්‍යාපාරිකයකු වන ජයන්ත පෙරේරා මහතා සමග අතිනත ගැනීමෙ සිදුවේ. එකිනෙකාට දැඩි සෙනිහසින් කල්ගෙවන මෙම කැදල්ල දීප්තිමත් කරමින් 1987 දියණියක් එම පවුලට එක්වන අතර ඊට වසර දෙකකට පසුව එම දෙපලගේ දෙවැනි දරුවා වශයෙන් පුතුනුවන් එක් වන්නේ සුනේත‍්‍රා සහ ජයන්තගේ කැදැල්ල තවත් ශක්තිමත් කරමිනුයි.
මේ අතරතුරෙදී 1990 වර්ෂයේදී මීරිගම නගරයේ රෙදිපිළි සාප්පුවක් ආරම්භ කරමින් උපතින් උරුමකම් කියන ව්‍යාපාර ක්ෂේත‍්‍රය වෙනත් මානයකට ගෙනය අතර 1996 වර්ෂයේදී කොෂීබා පුද්ගලික සමාගම ආරම්භ කරමින් මෙතෙක් පැවති ජපන් වාහන ආනයන ව්‍යාපාරය තමත් පුළුල් කිරීම සමත් වන්නීය.
වාහන ආනනයට අමතරව මූල්‍ය පහසුකම් ලබාදීමද ආරම්භ කරමින් පවුලේ ව්‍යාපාරයක් වශයෙන් කාගෙත් විශ්වාසය දිනාගනිමින් ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ ඉහළට ගමන් කරන්නේ ජාන තුලට කාවැදුන් ව්‍යාපාරික දැණුම සහ කුඩා කළ ලැබුනු සාධාරණ ව්‍යාපාරයක නිරත වීමේ වැදගත්කම පිළිබද ලැබුනු පන්නරයද සමගිනි.
ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ හිනි පෙත්තට නැගෙන අතරතුරේදී මවකගේ වගකීම කිසිම අවස්ථාවක අමතක නොකළ ඇය තම දරුවන් දෙදෙනා සමාජයට වැඩදායී පුරවැසියන් කිරීමට දැරූ කැපවීම මල්ඵල ගැන්වෙන්නේ දියණිය සහ පුතුනුවන් එංගලන්තේ ප‍්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල වලින් ව්‍යාපාර කළමණාකරණය පිළිබද උපාධි ලබාගන්නේ දැණුමෙන් සහ මනුදමින් පරිපුන් තරුණ ව්‍යවසායකින් වීමේ පෙරමන් පෙන්වමිනුයි.
ව්‍යවසායිකාවක් සහ මවක් ලෙස කටයුතු කරන අතරතුරේදීම කුඩා කාලයේ සිට පුරුදු පුහුණු කළ සියල්ලන්ට උපකාර කිරීමේ ගුණය දිනෙන් දින වර්ධනය කිරීමටද ඇය සමත් වූවාය. මේ අතර කැපීපෙනෙ සමාජ මෙහෙවර අතර මානුෂීය මෙහෙයුම පැවති සමයේ දී අඹේපුස්ස සිංහ රෙජිමේන්තුවට සිය පුද්ගලිය ධනය වැයකරමින් ගිලන් රථයක් ප‍්‍රධානය කිරීම දේශයේ මුරදේවතාවන්ගේ සේවය අගය කිරීමට කළ මහා පරිත්‍යාගයකි.
මේ අතර මිලියන 10කට අධික මුදලක් වැයකරමින් තලගම රජ මහ විහාරය ප‍්‍රතිසංස්කරණය කිරීම, අඹේපුස්ස කීනදෙනිය ප‍්‍රදේශයේ පිහිටි පර්චස් 60ක පුද්ගලික ඉඩම ප‍්‍රදේශයේ ඉඩම් අහිමි පවුල් වෙත බෙදා දීම කාගෙත් අගය කිරීමට ලක්වූ සත්කාරයකි.
එමෙන්ම මීරිගම අක්කර 35ක භූමියක මෝටර් රථ ධාවන පථයක් ඉදිකිරීමද පැසසීමට ලක්කළ යුතුම මෙහෙවරකි. ආගමට දහමට නිරන්තරයෙන් ලැදි ඇය රුවන්වැලියේ සම්බුද්ධ ප‍්‍රජා මන්දිරය ඉදිකිරීමට සමත් වූවාය. උතුම්ම දානය වන ධර්ම දානය ලබාදීම සදහා බෞද්ධයා රූපවාහිනී නාලිකාව බිහි කිරීමටද විශාල කැපකිරීමක් කරන්නීය.
ජීවමාන භාග්‍යවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා ස්වර්ණමාලී මහා චෙත්‍යරාජයානන් වහන්සේ විෂයෙන් දෛනිකව දවසේ තුන් කල්හි පිරිනැමීමට යෝජිත මහා මුලූතැන් දානමය බුද්ධ පූජාව සකස් කර පිස ගැනීමට අවශ්‍ය මහන මුලූතැන් ගෙය සහිත ගොඩනැගිලි සංකීර්ණය ඉදි කිරීම සදහා මිලියනකට අධික මුදලක් පරිත්‍යාග කිරීම බෞද්ධයකු ලෙස සිදුකළ මහා පුන්‍ය කි‍්‍රයාවකි.
සියලූ ව්‍යපාරිකයින්ට ආදර්ශයක් වෙමින් සිදු කළ සමාජ සේවය අගයමින් 2001 වර්ෂයේදී සමාදාන විනිශ්යකාර ධුරයෙන්ද ඇයි පිදුම් ලබන්නීය. ඉන් නොනැවතුනු ඇය සිය සමාජ මෙහෙවර තවත් පුළුල් කරමින් 2018 වර්ෂයේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් මීරිගම ප‍්‍රාදේශීය සභාවට තේරීපත් වේ. පසුව මීරිගම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයෙන්ද පිදුම් ලබන්නේ සෑම තලයකම මහජනයා තමන්වෙත එක්රොක් කර ගැනීමට ඇති හැකියාව මනාව පසක්කරමිනි. සැමදා පක්ෂ පාට පසෙකලා මහජනයා සහ රට වෙනුවෙන් සිටගත් සුනේත‍්‍රා සමරකොන් මහත්මිය මෙතෙක් පැවති දේශපාලන සංස්කෘතියට නව අරුතක් එක් කිරීමට සමත් වූවාය. දේශපාලනයෙන් ධනය රැස්කිරීම වෙනුවට සිය ධනය මහජනයා වෙනුවෙන් කැප කරමින් තම දේශය සහ ප‍්‍රජාවගේ යහපත වෙනුවෙන් කැපවෙමින් කටයුතු කළ ඇය සැමට ආදර්ශයක් වීමට සමත් වී ඇත.
වත්මන් දේශපාලන ප්‍රවාහය තුල අවම කාන්තා නියෝජයන යටතේ ඇයට කිසිවක් රැස්කිරිමට හෝ ලබාගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත පසුගියදා ඇය මීරිගම නගරයේදී කාන්තාවන් හාරදහසකට අධික පිරිසක් රැස්කරවා කාන්තා සමුළුවක් පැවැත්විය එය මෙතෙක් ඉතිහාසයේ මීරිගම පැවැති එකම සහ දැවැන්තම රැස්වීම විය. එසේම කාන්තාවන් පමණක් සහභාගිත්වයෙන් පැවතීම විශේෂත්වයක් විය. ඒ ඇයගේ හැකියාවයි. එය කිසිවෙකුට සමකල නොහැකි තත්වයකි.








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.