Mar 05

ඈමතිතුමො මොකක් හෑදි දෙකෙන් බෙදිල්ල ජනතා අධිකරණයට

පසුගිය වසරේ අන්තර් පාසල් රග්බි තරඟාවලියෙන් කොළඹ වෙස්ලි හා මහනුවර විද්‍යාර්ථ රග්බි කණ්ඩායම් දෙකට ඉවත් වන්නට සිදුවන්නේ ඔවුන් වයස් සිමාව ඉක්මවූ ක්‍රීඩකයන් ඇතුලත් කර අන්තර් පාසල් රග්බි තරඟාවලිය ක්‍රීඩා කිරීම හේතුවෙනි .එම පාසල් දෙකම තරඟාවලියෙන් ඉවත් කොට ඔවුන්ගේ ජයග්‍රහණයන් ද අවලංගු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය හා අන්තර් පාසල් රග්බි සංගමය තීරණය කළේය .මෙම වසරේ පාසල් අතර පැවැත්වූ රග්බි තරඟවලියට සහභාගී වූ අන්තර් පාසල් රග්බි දෙවන කොටසෙන් තරඟ වදින කොළඹ ආනන්ද විද්‍යාලිය කණ්ඩායම පසුගිය වසරේ වෙස්ලි හා විද්‍යාර්ථ කණඩායම් මෙන් වයස් සිමාව ඉක්මවූ ක්‍රීඩකයන් යොදාගෙන පාසල් රග්බි තරඟාවලියට සහභාගී වී ඇති බවට අනෙක් පාසල් අන්තර් පාසල් රග්බි සංගමයට හා අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලි කල අතර අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම ඔහුගේ බලතල උපරිමව යොදාගෙන අන්තර් පාසල් රග්බි සංගම් නීතියෙන් පිට යමින් එක් උප තරගාවලියක ජයග්‍රහණයන් පමණක් අවලංගු කරමින් කොළඹ ආනන්ද විදුහලට අන්තර් පාසල් රග්බි තරගාවලියෙන් දෙවන කොටසෙන් තරඟාවලියට සහභාගී වීමට අවසර ලබා දුන් බවට අනෙක් පාසල් මේ වන විටත් චෝදනා නගමින් සිටියි.කොළඹ ආනන්දය ජනාධිපතිතුමාගේ හා ආචාර්ය නාලක ගොඩහේවා ගේ පාසැල නිසාවෙන් ආචාර්ය නාලක ගොඩහේවා ගේ බලපෑම මත මෙම අදුරදර්ශී තීරණය ඩලස් විසින් ගත් බවට අන්තර් පාසල් රග්බි සංගමයේ අනෙකුත් සාමාජිකයන් චෝදනා කරයි .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.