Mar 16

මහින්දට අරින්න ගිහින් උකුසු අමරේ මාට්ටුයි (video)

මේ උකුස්සන් කල එලි බහින කාලයයි. මේ කියන්නේ යන්නේ නියගය නිසා එලිබහින උකුස්සන් ගැන නොවේ. අවුරුදු 05 ක් යහපාලනයට කත් අදිමින් සිටිති.

ආණ්ඩුව බලයට ගෙනඒමට ක්‍රියාකල ප්‍රධාන පෙළේ දේශපාලන කණ්ඩායම් සහ නායකයින් මේ වන විට සමහර ක්‍රියාදාමයන් හමුවේ දැඩි සේ කලකිරීමට පත්ව තිබේද ඒ බහුතරයක් දෙනාට අවශ්‍ය තරමට ක්‍රියාත්මක කිරීමට
නොහැකි වීමයි දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් මේ වනවිට ජනාධිපතිවරයාට අඩුය ඇති බලතල සහ අග්‍රාමාත්‍යවරයාට කටයුතු සීමා වීම මත ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය නිසාවෙන් ඇති ව්‍යාකූල තත්ත්වය නිසාවෙන් මෙවර මහ මැතිවරණය අනිවාර්යයෙන්ම වත්මන් ආණ්ඩුව තුනෙන් දෙකක බහුතර බලයක් ඉන් ජයග්‍රහණය කළ යුතු පසුගිය වසර පහ පුරාවටම බලයේ සිටි මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කණ්ඩායම නැවත මහින්ද රාජපක්ෂ මහතාගේ ජන ආකර්ෂණය සහ ජන ප්‍රසාදය භාවිතා කරමින් බලයට පත්වීමට කුප්‍රකට කුමන්ත්‍රණයක් දියත් කර තිබේ ජනාධිපතිවරණයේදී තමන්ට ලක්ෂ 14ක් ඡන්දෙ ඇතැයි කියමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වූ ඔවුන් දැන් මහින්ද රාජපක්ෂ මහතාට ඇති ඡන්ද ප්‍රතිශතය සහ ඡන්ද ප්‍රමාණය තමන්ගේ ගොඩ දාගෙන මේ කුප්‍රකට කුමන්ත්‍රණයක් මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ මහින්ද අමරවීර සඳහන් කල එසේ නැතිනම් නිදහස් පක්ෂයේ ලේකම් හම්බන්තොට කරන දේශපාලන ව්‍යාපාරයයි.

මහින්ද අමරවීර නමැත්තායි එකල එජාප රාජ්‍ය සමයේදී ලෙස මහින්ද රාජපක්ෂ මහතා විවේචනය කල අයුරු ඔබට මතකද මහින්ද මහින්ද අමරවීර මෙවර මැතිවරණයේදී හම්බන්තොටදී නියත පරාජයකට ලක් වෙමින් සිටී මේ වන විට ඔහු ක්‍රියා කරමින් සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතාට හම්බන්තොට ඇති ඡන්ද පදනම නම භාවිතා කරමින් ජයග්‍රහණය කිරීමටයි. ඒ අනුව පසුගියදා මහින්ද රාජපක්ෂ මහතාට දැඩි ලෙස විවේචනය කරමින් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිකමෙන් ඉවත් විය යුතු බවට මාධ්‍ය හමුවක් පැවැත්වූ මාගල්කන්දේ සුදත්ත හිමි හම්බන්තොට පැවති ජනහමුවක් අමතමින් ප්‍රකාශ කරන්නේ මහින්ද අමරවීර අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරවීම පිණිස කටයුතු කළ යුතු බවයි ඒ මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන ඡන්දයක් සේ සලකා මහින්ද අමරවීර යාට ඡන්දය ලබා දී ඔහු ජයග්‍රහණය කරන ලෙස සුදත්ත හිමි කියා සිටි. කියා සිටියේ සුදත්ත හිමි කියා සිටියේ රාජිත සේනාරත්න ඒක බවයි හැටි නම් රටේ ජනාධිපතිකමට පවා රාජිත සේනාරත්න සුදුසු බවයි මාගල්කන්දේ සුදත්ත නම් වූ මේ චීවරධාරියා කාලයක් පුරාවටම සිංහල රාවය සංවිධානය කටයුතු කළ අතර එම සංවිධානයේ ස්වාමීන්වහන්සේලාට කළ යම් අකටයුතු කම් කීපයක් නිසාවෙන් චීවරධාරියා එයින් නිමන්ති බොදු බල සේනාවට සම්බන්ධ විය එහෙත් ඒ කළුතර පීඩිත මාගේ පන්සල අලුත්වැඩියා කටයුතු සහ නැවත ගොඩනැගීම් සියල්ල සිදු කර ගත්තේ රජ සේනාරත්නගේ පිහිටෙනි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.