Jan 01

ලීක් වෙච්ච නාට්‍ය නිසා සිරසේ වැඩ තහනමක්

ජනාවාරි1 වෙනිදා ( අද ) විකාශය වන්නට නියමිතව තිබූ රැස් ටෙලිනාට්‍ය අද දිනයේ ආරම්භ නොකරන්නට සිරස නාලිකා ප්‍රධානියා තීරණය කර තිබෙනවා.

ඒකට හේතුව තමයි නාට්‍යයේ පලමු කොටස යම්කිසි පුද්ගලයෙකු විසින් අන්තර්ජාලයට මුදාහැර තිබීම.
සරලව කියනවා නම් අධ්‍යක්ෂකවරයා ලබාදුන්න නාට්‍යයේ පළමු කොටස යම්කිසි පුද්ගලයෙකු ෆේස්බුක් එකට ලීක් කරගෙන.මේ ප්‍රශ්නය කොයිතරම් දුරදිග ගියාද කියනවා නම් නාටය විකාශයට සැලසුම් කල ජනවාරි 1 වෙනිදා ( අද ) නාට්‍ය විකාශය නොකරන්නට සිරස අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරලා.

ඒ විතරක් නෙවෙයි සිරස නාලිකාවේ ප්‍රධානියා වල සුසාර දිනාල් මහතා විසින් මේ සිදුවීමට සම්බන්ද කිහිපදෙනෙකුගේ සේවය තාවකාලික අත් හිටුවිමටත් කටයුතු කරලා තියෙනවා.

කොහොම වුණත් ක්ෂේත්‍රයේ ඉන්න බොහෝදෙනෙක් කියලා තිබුණේ නාට්‍යයේ රංගන දායකත්වය දක්වන සමාජ ජාල වල අතිශය ජනප්‍රිය නිළියක් විසින් මේ මුදාහැරීම සිදුකලා කියලයි.

පූර්ව ප්‍රචාරක පටවල ජනවාරි 1 සිට ලෙසින් සඳහන් කර තිබුණත් නිළ වශයෙන් රැස් විකාශය ජනවාරි 6 සදුදා සිට ආරම්භ වන බව සදහන්.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.