May
22
ඡන්ද නොතියන කොමිසම කොස් කොටන්නදැයි මාධ්‍ය අසයි (video)
දිගින් දිගටම මැතිවරණ කල් යද්දී ස්වාධීන මැතිවරණ කොමිසමකින් ඇති පලය කුමක්දැයි මාද්‍යවේදීන් විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාගෙන් විමසූ විට ඔහු ඉතා කෝපයට පත්ව පිලිතුරු දුන්නේ මෙසේය.