Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

Hot Gossip - Lanka WALPAL News

Sponsored Ads

Gossip - Lanka Latest


සෑම දුරකථන පාරිභ‍ෝගිකය‍ෙකුග‍ේම වාග‍ේ සිහිනයක් වන ඇපල් දුරකථන ප‍ෙල‍ේ
නව දුරකථනය වන අයි ෆ‍ෝන් 7 (iphone 7) දුරකථනය ඊය‍ේ රාත්‍රී එලිදැක්විනි. ඇපල් සමාගම්‍ෙ නවතම එලිදැක්වීම් ප‍ෙළ වන්න‍ේ iphone 7, iphone 7 Plus හා Apple Smart Watch (2nd Seris) යන ඒව‍ායි.

නවතම ඇපල් සයිෆ‍ෝන් 7 හි දුරකථනය‍ේ ඇතුලින් හා පිටතින් ව‍ෙනස්කම් රුසක් සිදුකර තිබ්‍ෙ.දුරකථන පිළිබද විශ‍ේෂඥයන් පවසන්න‍ේ එත‍ෙක් ම‍ෙත‍ෙක් ල‍ොව බිහිවූ සුපිරිතම දුරකථනය ම‍ෙය බවයි.

නවතම දුරකථනය‍ේ දුටුවන්ට මුලින්ම ඇස් යන ව‍ෙනස වන්න‍ේ දුරකථනය‍ේ ඇති ඩුවල් බැක් කැම් එකයි(Dual Back Camera),නව කැමරාව්‍ෙ Image Stabalization Dual Flash Temperature(Dual Tone Light) වැනි විශ‍ේෂාංග නිසා අන් දුරකථන වල කැමරා වලට සාප‍ේක්ෂව ඉතා පැහැදිලි ජායාරූප ගැනීම්‍ෙ හැකියාව තිබ්‍ෙ. නව දුරකථනය‍ේ Display එක‍ේද පැහැදිලිතාවය පසුගිය දුරකථන වලට වඩා වැඩි වී තිබ්‍ෙ.

ම‍ෙම දුරකථන ප‍ෙළ 32Gb, 128Gb හා 256Gb යන දත්ත ගබඩා ප්‍රමාණයන් 3 කින් පැමිණ‍ේ Quad-core Processor එකක් සහිත දුරකථනය Water Resistent  තාක්ෂණයද ඇතුලත් කර ඇත. මීට ඉහතදී ඇපල් සමාගම හදුන්වා දුන් දුරකථන වලට වඩා ම‍ෙහි ආරක්ෂාව හා ව්‍ෙගය ද‍ෙගුණ කර තිබ්‍ෙ. නව අයිෆ‍ෝන් 7 දුරකථනය ඇමරිකානු ඩ‍ොලර් 650 කටද අයිෆ‍ෝන් 7 ප්ලස් දුරකථනය ඇමරිකානු ඩ‍ොලර් 770ක්ද බව පැවස‍ේ.









අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න

Gossip - Lanka Previous News

© 2013-2016 Gossip - Lanka News Email : info@gossip-lankanews.com
Advertising - Contact Here Editor - Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Gossip - Lanka OTHTHUKARU News

Gossip - Lanka PHOTO Gallery

Contact News EDITOR

Sponsored Ads