Sep
08
දුමින්ද සිල්වාට මරණ දඩුවම

ආර්.දුමින්ද සිල්වා මහතා ඇතුලු 5 දෙනෙකු සදහා කොළඔ මහාධිකරණය මීට සුථු මොහොතකට ඉහතදී මරණ දන්ඩනය නියම කර තිබ්‍ෙ.
මෙලෙස තීන්දුව දී ඇත්තේ දුමින්ද සිල්වා අනුර තුෂාර ද මෙල් චමින්ද රවී ජයනාත් ජනක බණ්ඩාර ගලගොඩ හා සරත් බණ්ඩාර යන අයයි.