Sep
08

ඒ ජනප්‍රිය බොලිවුඩ් සුපිරි නළු රිතික් රෝෂන්ගේ නිල Facebook Fan Page එක තරුණයෙක් විසින් හැක් කිරීම නිසා.
මේ හැක් කරපු තරුණයා Profile Pic එක වෙනස් කරලා තමන්ගේ ෆොටෝ එකක් දාලා. ඒ විතරක් නෙමේ Live Video එකකුත් කරලා. ආරංචිය හැටියට රිතික්වත් තාම Facebook Live Video එකක් කරලා නෑ ලු.
කොහොම හරි නැවත Page එක ලබා ගැනීමට රිතික්ගේ කණ්ඩායම සමත් වෙලා තියෙනවා. මේ තරුණයට මොනා කරන්න හදනවද කියල තාම ආරංචියත් නෑ ඔහුව අත්අඩංගුවට අරගෙනත් නෑ