Sep
08
නව දුරකථනය වන අයි ෆෝන් 7 (iphone 7) දුරකථනය ඊයේ රාත්රී එලිදැක්විනි. ඇපල් සමාගම්ෙ නවතම එලිදැක්වීම් පෙළ වන්නේ iphone 7, iphone 7 Plus හා Apple Smart Watch (2nd Seris) යන ඒවායි.
නවතම ඇපල් සයිෆෝන් 7 හි දුරකථනයේ ඇතුලින් හා පිටතින් වෙනස්කම් රුසක් සිදුකර තිබ්ෙ.දුරකථන පිළිබද විශේෂඥයන් පවසන්නේ එතෙක් මෙතෙක් ලොව බිහිවූ සුපිරිතම දුරකථනය මෙය බවයි.
නවතම දුරකථනයේ දුටුවන්ට මුලින්ම ඇස් යන වෙනස වන්නේ දුරකථනයේ ඇති ඩුවල් බැක් කැම් එකයි(Dual Back Camera),නව කැමරාව්ෙ Image Stabalization Dual Flash Temperature(Dual Tone Light) වැනි විශේෂාංග නිසා අන් දුරකථන වල කැමරා වලට සාපේක්ෂව ඉතා පැහැදිලි ජායාරූප ගැනීම්ෙ හැකියාව තිබ්ෙ. නව දුරකථනයේ Display එකේද පැහැදිලිතාවය පසුගිය දුරකථන වලට වඩා වැඩි වී තිබ්ෙ.
මෙම දුරකථන පෙළ 32Gb, 128Gb හා 256Gb යන දත්ත ගබඩා ප්රමාණයන් 3 කින් පැමිණේ Quad-core Processor එකක් සහිත දුරකථනය Water Resistent තාක්ෂණයද ඇතුලත් කර ඇත. මීට ඉහතදී ඇපල් සමාගම හදුන්වා දුන් දුරකථන වලට වඩා මෙහි ආරක්ෂාව හා ව්ෙගය දෙගුණ කර තිබ්ෙ. නව අයිෆෝන් 7 දුරකථනය ඇමරිකානු ඩොලර් 650 කටද අයිෆෝන් 7 ප්ලස් දුරකථනය ඇමරිකානු ඩොලර් 770ක්ද බව පැවසේ.