Sep
08
මාධ්‍යයව්‍ෙදී ලසන්ත වික්‍රමතුංග දේහය නැවතත් ගොඩගනී

ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් (8) මහතා විසින් ලසන්ත මහතාගේ දේහය ගොඩගැනීමට නියෝග කෙරින.
බොරැල්ල පොදු සුසානභූමියේ භූමදාන කර ඇති දේහය මෙම මස 27 වනදා අලුත්කඩ්‍ෙ අංක 2 මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ ගොඩගැනීමට නියමිතය. මෙම තීන්දුව අධිකරණය විසින් සිදුකර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තම්‍ෙන්තුව විසින් අධිකරණයෙන් කල ඉල්ලීමක් මතයි.
2009 වසරේ ජනවාරි 8 වනදා මාධ්‍යය ව්‍ෙදී ලසන්ත මහතාව මෝටර් රථයක් තුල ගමන් කරමින් සිටියදී අත්තිඩිය අධිආරක්ෂිත කලාපය තුල ඝාතනය කර තිබින. මෙම ඝාතනයට සැකපිට හමුදා බුද්ධි අංශ සැරයන්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු වෙනුවෙන් නීතීඥයන් අද ඉදිරිපත් කල ඇප ඉල්ලීමද විනිසුරු ප්‍රතික්ෂ්ප කර තිබ්‍ෙ.
