Aug
25
පසුගිය කාලෙ කට කථාවට ලක්වූ නුවන් ගුණවර්ධනගේ පුත් ගයාන් ගුණවර්ධන හා අතුල අධිකාරී හා සමිතා මුදුන්කොටුවගේ දියනිය වන කාවින්ද්‍යා
අධිකාරී අතර පේම සම්බන්ධය පිලිබද නැවතත් කථාබහ ඇරඔී ඇත. මීට හේතුව ඇත්තේ ඉකුත්දා පැවත්වූ නෙක්ස්ට් ජෙන් "Next Gen" සංගීත ප්‍රසංගයෙන් පසු ඔවුන් හැසිරුන ආකාරයයි.