Aug
25
ඩිල්ශාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiwYkaRr0AF7RjnJYnFHLCGoDeJiewssIpJiQZ8syjVZDG9K5OPBaWraWxWvhTtno15ZIEUYzUoGDhS3-O01qPWWlJAxtO15Zla1SJXEGLZBjI-2VncjrKksgZPNs6PrAZ7mFzIWZvE8aQ/s320/dilshan.jpg)
ඉන් පසු පැවැත්වෙන 20-20 තරගයද ක්‍රීඩා කිරීමෙන් පසු 20-20 තරග වලින්ද ඔහු ඉවත්වන බවට පැවසීය.කලක් කණ්ඩායම් නායකත්වය හෙබවූ ඩිල්ශාන් කණ්ඩායම්‍ෙ ඉතා කැපී පෙනෙන තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ක්‍රිකට් විචාරකයන් හා ප‍්‍රේක්ෂකයන් පවසන්නේ ඔහුගේ ඉවත්වීම කණ්ඩායමට විශාල පාඩුවක් බවයි.