Aug
25
බම්බලපිටියේ කෝටිපතියාගේ සිරුර හමුව්‍ෙ (වීඩියෝ)
ඊයේ(24) රාත්‍රී හමුවී ඇත. සිරුර හමුව ඇත්තේ මාවනැල්ල, රුකුල්ගම ප්‍රදේශයේ හෙම්මාතගම ප්‍රධාන මාර්ගය අසල තිබී හමුවී ඇත. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත පොලීසිය සොයාගත් මෙම නාදුනන මලසිරුර මීට දින කිහිපයකට පෙර මියගොස් තිබූ එකක් බවත් සිරුර බොහෝ සෙයින් නරක්ව තිබූ බවත් පවසයි.
මුලින් පොලීසිය මෙම සිරුර අදාල කෝටිපති පුද්ගලයාගේ බවට හදුනාගෙන නොමැති අතර පසුව පොලීසිය විසින් කොළඔ ඉහල පෙලේ පොලිස් නිලධාරීන් දැනුවත්කර තිබ්‍ෙ. අනතුරුව කොළඔ සිට පැමිනි පොලිස් කණ්ඩායම හා කෝටිපති ව්‍යාපාරිකයාගේ ඥාතීන් විසින් සිරුර හදුනාගෙන ඇත. කොළඔ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම කෝටිපති ව්‍යාපාරිකයා ඇදසිටි ඇදුම් හා ආභරන මගින් හදුනාගෙන ඇති අතර පසුව ඔහුගේ පුත්‍රයා සිය පියා බවට තහවුරු කර තිබ්‍ෙ.
මලසිරුර පිලිබද ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදුකරන බවත් මෙම පුද්ගලයා ඝාතනය කර මෙම ස්ථානයට ගෙන ආව්‍ෙද යන්න හා අදාල සිද්ධියට හේතුව පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ මගින් කිරීමට නියමිතය.
(video courtesy-Derana)