Aug 23

ක‍ොළඔ ප්‍රචාරක පුවරු ඉවත් කරයි,අයිති කරුවන්ට නඩු


ක‍ොළඔ නගර සීමාව තුල අනවසරය‍ෙන් සවිකර ඇති ප්‍රචාරක දැන්වීම් පුවරු අද (23)
රාත්‍රිය‍ේ සිට ඉවත්කිරීමට පියවර ගන්නා බව ක‍ොළඔ නගර සභාව ප්‍රකාශ කර ඇත.

ක‍ොළඔ නගරසභාව්‍ෙ අනුමැතිය‍ෙන් ත‍ොරව ක‍ොළඔ නගරය‍ේ අලංකාරයට හානිවන අයුරින්  හා අනාරක්ෂිත ල‍ෙස සවිකර ඇති බ‍ෝඩ් හා පුවරු ම‍ෙල‍ෙස ඉවත් කරනා බව ක‍ොළඔ නාගරික ක‍ොමසාරිස් වී.ක‍ේ.ඒ.අනුර මහතා අදාල අංශ වලට උපද‍ෙස් දී තිබ්‍ෙ.

එම අංශය වැඩිදුරටත් පැවසූව්‍ෙ කඩිනමින් ඉවති කිරීමට කටයුතු න‍ොකරන පුවරු තම ස‍ේවකයන් මාර්ගය‍ෙන් ඉවත් කරනා බවත් න‍ොඑස‍ේ නම් ඔවුනට එර‍ෙහිව නීතිමය පියවර ගන්නා බවත්ය. එම කටයුතු සදහා වැයවන පිරිවැය අදාල පුවරු අයිති ආයතන වලින් පියවා ගැනීමට කටයුතු කරනා බවද පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.