Aug 08

පාසල‍ේ ගුරුවරිය විදුහල්පතිග‍ෙන් ගුටිකා ර‍ෝහල්ගත කරයි


පසුගිය දිනක කුලියාපිටිය ප්‍රද‍ේශය‍ේ පාසලක ගුරුවරියක් සමග බහින්බස්වීමක් දුරදිග යාම‍ෙන් පහරදීමක් සිදුවී තිබ්‍ෙ. ම‍ෙම සිද්ධිය සිදුව තිබ‍ෙන්න‍ේ එම ගුරුවරිය ස‍ේවය කල කුලියාපිටිය
පාසල‍ේ පන්ති කාමරයක් මාරු කිරීම්‍ෙදී පාසල‍ේ විදුහල්පති සමග ඇතිවූ බහින්බස් වීමකිනි. ම‍ෙම පහරකෑමට ලක්වූ ගුරුවරිය මාධ්‍යය සදහා අදහස් දක්වා තිබින.

"ඩ‍ෙන්ටල් ක්ලීනික් එකකට මග‍ේ පන්ති කාමර‍ේ ද‍ෙන්න කියල කියල තිබුන. ඒ නිසා මම පංතිය‍ේ ලමයි එක්ක පුස්ථකාලයට ගියා ඩ‍ෙස් පුටු ටික අරග‍ෙන. එතනට විදුහල්පති ඇවිත් පන්තියට යන්න කිවුව. ව‍ෙන මිස් ක‍ෙන‍ෙක්ට පන්තිය ද‍ෙන්න කිවුව. පස්ස‍ෙ මං ඔෆිස් එකට ගිහිං පංතියට එනක‍ොට යන්න එපා කිවුව.

ඇවිත් බැන්න.මං එතනිං එන්න හදද්දි මග‍ේ කම්මුලට පාරවල් 5ක් ගැහුව. මට එතනම සිහිය නැති වුනා. පස්ස‍ෙ මම ශ‍ෝට් ලීව් එකක් ඉල්ලුව ග‍ෙදර යන්න. අනිත් අය ඉස්සරහ ප්‍රින්සිපල් හ‍ොද මනුස්සය වග‍ේ මූන ප‍ෙන්නං හිටියට නිතරම අයුතු ය‍ෝජනා කරනව. මටත් කිහිප වතාවක්ම එහ‍ෙම කථා කරල තිය‍ෙනව. මං කිවුව කැමති නෑ කියල. ඒ නිසා දිගින් දිගටම මට එක එක හ‍ේතු වලට කෑගහනව.

මම බය‍ෙන් ඉන්න‍ෙ මග‍ේ ලමයි 4 ද‍ෙනාග‍ෙන් 2න්න‍ෙක් ඒ ඉස්ක‍ෝල‍ෙ ඉග‍ෙන ගන්නව.එක ලමය‍ෙක් ම්‍ෙ පාර ශිෂ්‍යයත්ව‍ෙ ලියනව. මං බයව‍ෙලා ඉන්න‍ෙ මග‍ේ ලමයින්ග‍ෙන් පලිගනියි කියල."

පහරදුන් බවට ච‍ෝදනාවට ලත් විදුහල් පති මාධ්‍යය ව‍ෙත ම‍ෙල‍ෙස ප්‍රකාශ කර තිබින.

"ඔය ඉස්පිරිතාල‍ෙ නැවතිල ඉන්න ගුරුවරිය කාත් එක්ක හරි ක‍ොයිව‍ෙල‍ෙත් රන්ඩු ව‍ෙන්න බලාග‍ෙන ඉන්න‍ෙ. ම්‍ෙ  ගැන කලින් හිටපු ප්‍රින්සිපල් ක‍ෙන‍ෙක්ග‍ෙන් හරි ව‍ෙන ගුරුවරය‍ෙකුග‍ෙන් හරි ඇහුව‍ොත් කියයි. මං එයාග‍ෙ පංතිය දන්ත සායනය කරන අයට ද‍ෙන්න කිවුව.

ල‍ොකු සිද්ධියක් වුන‍ේ නැහැ. ලමයි ටික එක්ක පුස්ථකාල‍ෙට යන්න කිවුව. ඒ ලමයින්ට සිංහල තිබ්බ නිසා සිංහල ගුරුතුමියට ඒ පංතියට යන්න කිවුව. ඔෆිස් එකට ඇවිතු ම‍ෙයා පස්ස‍ෙ රන්ඩු වුනා.

පස්ස‍ෙ මම එතනිං යන්න හදද්දි මග‍ේ ඇග‍ෙන් ඇද්ද මම ගුරුවරියව තල්ලු කලා එයා ඩ‍ෙස්ක් එකක පැටලිල වැටුන."

අදාල ගුරුවරිය ම්‍ෙ ව‍ෙනක‍ොට කුලියාපිටිය මූලික ර‍ෝහල‍ේ ප්‍රතිකාර ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.