Jul 18

පානදුර ප්‍රාදේශීය ලේකම්ට පහරදුන් දෙන්නා කූඩුවේ



ඊයේ (17) රාත්‍රි පානදුර ප්‍රාදේශීය ලේකම්වරයා ගමන්කල නිල රථයට පහරදීමට තැත් කල පුද්ගලයන් දෙදෙනෙක් පොලීසියේ අත්අඩංගුවට
පත්ව ඇත.

හිරන පාලම අසලදී තවත් මොටර් රථයකින් පැමිණි පිරිසක් ලේකම් වරයා ගමන්ගත් වාහණය අනතරට පත්කර ඇත. මෙම අවස්ථාවේ ලේකම්වරයා සිය නිල රථයෙන් පෞද්ගලික ගමනක් යමින් සිට ඇත.

ලේකම් වරයාගේ නිල රථය අණතුරට ලක්කිරීමෙන් පසු ලේකම් වරයාට අනිත් වාහනයේ සිටි දෙදෙනෙක් පහරදී ඇත. අසල සිටි පිරිස් එක්ව පහරමදී නවතා එම පහරදීමට පැමිණි දෙදෙනා පොලීසියට භාරදී තිබේ. අත්අඩංගුවට ගත් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.