walikada prison ලේබලය යටතේ පලකල පුවත් පහතින් දැක්වේ.
Showing posts with label walikada prison. Show all posts
Sep 23

බන්ධනාගාර ගත කර සිටින රැඳවියකු තම ගුද මාර්ගයේ සඟවා ගත් ජංගම දුරකථනයක් ඉවතට ගැනීමට ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
Sep 06

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදි ජංගම දුරකථන ඇතුළු නීතිවිරෝධී උපකරණ සොයාගෙන තිබෙන බව පැවසෙනවා.
Sep 01

පුංචි නිකිලාගේ මොන්ටිසෝරිය තිබුණේ උස් තාප්පවලින් වටවය. ඒ තාප්පය නිසා වටාපිටාව නොපෙනුනත්, හිස් අහසේ මැවෙන පුලුන් වලාපෙළ ඇගේ පුංචි හිතට ගෙනාවේ කුතුහලයකි. විටෙක ඒ වලාපෙළ මැදින් පියඹායන කපුටකු, අහස් යානා​වක දසුනක් හැරුණු කොට අලුත් දෙයක් නිකිලා දැක තිබුණේ නැත. ඇය වාගේම තවත් දරුවන් දහ දොළොස් දෙනකුගේ ඉරණම ලියැවි තිබුණේ ඒ අයුරිනි.
Aug 17

ඉදිරි දින කිහිපය තුළ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය හා වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසනවා.
Aug 04

වැලිකඩ බන්ධනාගාරය තුළට හෙරොයින් එවීමට යොදා ගනු ලැබ පසුව අතුරුදහන්ව සිටි බළලා එම පරිශ්‍රය ආසන්නයේ සැරි සරමින් සිටින බව බන්ධනාගාර පරිපාලක චන්දන ඒකනායක ප්‍රකාශ කර සිටිනවා.
Aug 03

කොළඹ මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙනයාම සඳහා යොදාගත් බලලා අතුරුදහන්ව ඇතැයි වාර්තාවෙයි.
Aug 02

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
Aug 02

හෙරොයින් මත්ද්‍රව්‍ය වැලිකඩ බන්ධනාගාරය තුළට රැගෙන යාම සඳහා යොදා ගත් බළලෙකු කොළඹ මැගසින් බන්ධනාගාර පරිශ්‍රයේදී බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබේ.
Jul 27

වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. කොවිඞ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ මෙරටින් ඊයේ (26) හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් 12 දෙනා අතර එම රැඳවියා ද වන බවයි.
Jul 14

වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ එක්ස් වාට්ටුවේ ඊයේ සිදු කළ වැටලීමකදී තහනම් භාණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.
Jul 10

කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ සිටි තවත් රැඳවියෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (10) තහවුරු වී තිබෙනවා. එම රැඳවියා ගේ PCR පරීක්ෂණ පසුගිය 08 වෙනිදා සිදුකොට ඇති අතර පසුව ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුලත් කොට තිබෙනවා.
Jul 09

PCR පරීක්ෂණ සිදුකළ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් ඇතුළු නිලධාරීන් 315 දෙනාගෙන් කිසිවෙකුටත් නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.
Jul 08

වැලිකඩ බන්ධනාගාරයේ I වාට්ටුවේ රඳවා සිටි සිරකරුවන් 189 දෙනෙකු  පූනානි නිරෝධනය මධ්‍යස්ථාන වෙත ඊයේ (07) රාත‍්‍රියේ යොමු කෙරුණා. මෙම පිරිස රන්ටැඹේ පිහිටි ශිෂ්‍ය භට බලකා කඳවුර වෙත රැගෙන යාමට සූදානම්ව සිටියද, පසුව එම පිරිස පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
Jul 07

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා දන්වා සිටී.
Jul 01

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකු සතුව තිබී මෑතකාලයේදී සොයාගත් වැඩිම හෙරොයින් ප‍්‍රමාණය සොයා ගැනීමට හැකි වී තිබෙනවා. ඒ, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 20 කට අධික ප‍්‍රමාණයක් සොයා ගැනීමත් සමගයි.
Jun 17

මත්කුඩු ග්‍රෑම් 3.6 ක් වැලිකඩ බන්ධනාගාරය තුළට සඟවාගෙන රැගෙන ගොස් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 60 හැවිරිදි කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින්  ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.
Jun 16

බන්ධනාගාර අධිකාරිවරුන් 09 දෙනෙකුට, සහකාර බන්ධනාගාර අධිකාරිවරුන් 06 දෙනෙකුට සහ වැඩ ආවරණ සහකාර බන්ධනාගාර අධිකාරිවරුන් 09 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
තව පුවත් කියවන්න » ඊළග පිටුවට යන්න

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.