Sep
02
sinharaja forest ලේබලය යටතේ පලකල පුවත් පහතින් දැක්වේ.
Showing posts with label sinharaja forest. Show all posts
Sep
02
සිංහරාජයේ සංචාරය සඳහා පැමිණි තරුණයෙකු ලංකාගම - අරණුව පාලම අසල ගිං ගඟේ දිය නෑමට ගොස් දියේ ගිලී ඇතැයි නෙළුව පොලීසිය පවසයි.
Aug
31
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා සිංහරාජ රක්ෂිතය හරහා මාර්ගයක් ඉදි වෙන්නේ යැයි එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම ප්‍රදේශයේ සංචාරය කළේය.
Aug
28
සිංහරාජ වනාන්තරය ආශ්‍රිත මාර්ගයක් සම්බන්ධයෙත් ඇති වී ඇති ආන්දෝලනය හේතුවෙන් එම ප්‍රදේශය නිරීක්ෂණය සඳහා ජනාධිපතිවරයා පැමිණීමට නියමත බව වැවිලි ඇමැති රමේෂ් පතිරණ පැවැසීය.
Aug
25
සිංහරාජය,ලංකාගම යන වචන මේ දිනවල ලාංකීය සමාජය තුළ වැඩි වශයෙන් භාවිතා වන වචන බවට පත්ව ඇත.ඒ නෙළුව – ලංකාගම – දෙනියාය මාර්ගය සංවර්ධනය කිරීමට ආරම්භ කිරීමත් සමඟිනි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගෙන් ලංකාගම ගම්වාසීන් කරන ලද ඉල්ලීමකට අනුව එම මාර්ගයේ සංවර්ධන කටයුතු පසුගියදා ආරම්භ විය.නමුත් පරිසරපරිසරවේදීන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසින් මෙම මාර්ගයේ සංවර්ධන කටයුතුවලට විරෝධය පළ කිරීමත් සමඟ මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු තාවකාලිකව නවතා දැමීමට ජනාධිපතිතුමන් විසින් තීරණය කර ඇත.
Aug
24
සිංහරාජ රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාණ හෝටලයක් තමාට අයත් බව කියමින් තමා වෙත එල්ල කරන ලදැයි කියන අසත්‍ය හා පදනම් විරහිත, අපහාසාත්මක ප්‍රකාශයක් වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ මහතා සිය නීතිඥයන් මගින් පරිසරවේදී සජීව චාමිකර මහතා ගෙන් දින හතක් තුළ රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.
Aug
19
ගාල්ලේ නෙළුව සිට ලංකාගම දක්වා වන කිලෝමීටර් 18 ක දිගකින් යුත් ග්‍රාමීය මාර්ගය සංවර්ධනය කර කර දෙන ලෙස ගම්වාසීන් කරන ලද ඉල්ලීම අනුව එම මාර්ගය සංවර්ධනය කරමින් පවතින බව හා මාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.
තව පුවත් කියවන්න » ඊළග පිටුවට යන්න
Trending News of this Week